Friday, April 10, 2009

NetBeans


ඔබ පරිගණක ක්‍රමලේඛන ශිල්පියෙකු නම් ඔබ සමහර විට මේ ගැන දන්නවා ඇති. ඔබ Ruby, C/C++, Java SE, JavaFX, Java ME, PHP වැනි පරිගනක භාෂා වලින් ක්‍රමලේඛන සකස් කරනවා නම් හෝ එවැනි භාෂා වලින් ක්‍රමලේඛන සකස් කිරීමට ඉගෙනගැනීමට අවශ්‍ය නම් මෙම මෘදුකාංගය ඔබට මහගු පිටිවහලක් වනවා නොඅනුමානය. මෙම NetBeans IDE මෘදුකාංගය තවත් එක් විශිෂ්ට විවෘත කේත මෘදුකාංගයක් වන අතර එහි පිටපෙනුම( GUI ) බොහෝ සෙයින්, පාවිච්චි කරන්නාට පහසු ලෙසින් නිමවා ඇත ( User Friendly ).
පහත දැක්වෙන link එක මගින් ඔබට සම්පූර්ණ NetBeans මෘදුකාංගය හෝ ඔබට අවශ්‍ය භාෂාවට අදාල කොටස පමණක් බාගත ( download ) කර ගැනීමටද අවස්ථාව තිබේ.

2 comments:

  1. NetBeans වලට c/c++ compiler ඒකක් හරියට config කරගන්නෙ කොහොමද?
    මම ගොඩක් කල් ඉඳලා NetBeans පවිච්චි කරනව java වලට
    එ වුනාට C++ දාගන්න බැරි වුනා

    ReplyDelete
  2. මමත් netbeans use කරන්නෙ java වලටයි php වලටයි.මම C/C++ එච්චර දන්නෙ නැහැ තාම. මම හිතන්නේ ඔයා අහන්නේ මේ ගැන වෙන්න ඕනෙ. මේ link එක පොඩ්ඩක් බලන්න..

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    ReplyDelete