Monday, April 13, 2009

පරිගනකය ලවා කතාකරවීම

මෙන්න ඔයාගේ කොම්පියුටර් එකටත් කතා කරන්ඩ ක්‍රමයක්......... . . . මේකට ආය අලුතෙන් මුකුත් software එකක් දාන්ඩ ඕන නැහැ... කරන්ඩ තියෙන්නෙ මෙන්න මේ code එක notepad එකෙ past කරල.. .vbs format එකෙන් save කරන එකයි.. ඒ කිව්වෙ, මේක notepad එකට past කරල File--> Save ගිහින් කැමති නමක් type කරලා ඒ නමේ අන්තිමට .vbs කියල type කරන්න ඕනෙ...


Dim msg, sapi
msg=InputBox("Enter your text","Talk it")
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak msg


3 comments:

  1. නියමයි.තව ඔයවගේ එව දාන්න. අපි බලන් ඉන්නව.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. එළ කිරි......ආය ඉතින් ඔයාල වගේ readersla ලා ඉන්නකොට නොදා කොහොමඩ,,,,,
    ThanX 4 reading :P

    ReplyDelete