ඔන්න එහෙනම් ඔයාගෙ යාළුවෙකුට පොඩි byte එකක් දෙන්ඩ මෙන්න මේ scene එකෙන් පුළුවන්,..,.,..,.,
මේක නිකන් පොඩි virus එකක් වගේ... ඒ උනාට බය වෙන්න දෙයක් නැහැ, මේකෙන් ලොකු හානියක් වෙන්නෙ නැහැ... පොඩ්ඩක් යාළුවව බය කරන්න හොඳයි..
මේකෙන් කරන්නෙ, අපි මේ හදන file එක double click කරපු ගමන් තමන්ගෙ machine එකේ තියෙන cd roms eject වෙනවා, ආය ඇතුලට යවපු ගමන් ආයෙත් එලියට එනවා. ඔන්න ඕක දිගින් දිගටම වෙනවා. machine එක shutdown කරපුවාම හරි wscript.exe කියන program එක end task කරපුවාම මේ scene එක නවතිනවා..එතකන් ඕක දිගින් දිගටම වෙනවා...
මෙන්න මෙහෙමයි මේක කරන්නෙ.,,.,.
මේ පහළින් පේන code එක copy කරගෙන notepad එකට ගිහින් past කරල ඉවර වෙලා ඒ file එක .vbs කියන format එකෙන් save කරන්න.( ඒ කිව්වෙ, මේක notepad එකට past කරල File--> Save ගිහින් කැමති නමක් type කරලා ඒ නමේ අන්තිමට .vbs කියල type කරන්න ඕනෙ... )
do Set oWMP = CreateObject("WMPlayer.OCX.7") Set colCDROMs = oWMP.cdromCollection if colCDROMs.Count >= 1 then For i = 0 to colCDROMs.Count - 1 colCDROMs.Item(i).Eject Next ' cdrom End If loop |
ඊට පස්සෙ මේ .vbs file එක pen එකක autorun.inf එකට attach කරන්න( මේක කරන හැටි දැන ගන්න මේ වාක්‍ය click කරන්න ). එතකොට වැඩේ ගොඩ, යාළුවා pen එක double click කරපු ගමන් අර file එක run වෙලා එයාගෙ cd - roms ඇරෙන්ඩ්යි වැහෙන්ඩ්යි ගන්නවා... ( මෙක නැති කරන්න නම් කරන්න තියෙන්නෙ, task manager එකට ගිහින් wscript.exe කියන program එක end task කරන එක. එතකොට හරි )
එළ නියම වැඩේ හොදට ගොනාට අංදන්න පුලුවන්
ReplyDeleteමෙන්න මෙහෙම Error එකක් ආවා
ReplyDelete---------------------------
Windows Script Host
---------------------------
Script: C:\Documents and Settings\Aravinda\Desktop\Viruuuuus.vbs
Line: 6
Char: 1
Error: 0x8FFF0101
Code: 8FFF0101
Source: (null)
---------------------------
OK
---------------------------
කාලයක් මම හොය හොය හිටපු දෙයක් , නියමයි.
ReplyDeleteඑල කොල්ලෙක්නෙ ඉතින් මාත්
ReplyDeleteකැමතිම subject 1ක් තමා
[autorun]
ReplyDeleteopen=aaa.vbs
කියලා දිලා එක inf විදියට සෙව් කරහම හරිද?
මම අහන්නේ aaa.vbs ද aaa.exe ද දාන්න ඔනේ කියලා
හරි හරි මම ගොඩ
ReplyDeleteඅරවින්ද said...
ReplyDeleteමෙන්න මෙහෙම Error එකක් ආවා
---------------------------
Windows Script Host
---------------------------
Script: C:\Documents and Settings\Aravinda\Desktop\Viruuuuus.vbs
Line: 6
Char: 1
Error: 0x8FFF0101
Code: 8FFF0101
Source: (null)
---------------------------
OK
---------------------------
ඔයා virtual drivers දාල තියෙනවනම් ඔය වගෙ error එකක් එන්න පුළුවන්..
මෙන්න මෙහෙම type කරහම ඔය scene එක හරියයි.. හැබැයි එතකොට roms හුගක් තිබ්බට ඇරෙන්නෙ වැහෙන්නෙ 1i..
යාලුවගෙ machine එකේ තියෙන roms ගාන දන්නවනම් මෙතන 0 වෙනුවට ඒ roms ගානට 1ක් අඩුවෙන් type කරන්ඩ. ඒ කිව්වෙ, roms 2යි නම් 1 type කරන්න,.,
මෙන්න code එක
do
Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
if colCDROMs.Count >= 1 then
For i = 0 to 0colCDROMs.Item(i).Eject
Next ' cdrom
End If
loop
මරු වැඩේ තමයි . හැබැයි ඉතින් මේක යළුවෙකුට දෙන්න කලින් යාළුවගෙ Computer එකේ CD-Rom එකක් තියනවද කියල අහල දෙන්න වෙනවා.
ReplyDeleteදිනේෂ් සංජය ප්‍රනාන්ඳු said...
ReplyDeleteමරු වැඩේ තමයි . හැබැයි ඉතින් මේක යළුවෙකුට දෙන්න කලින්
යාළුවගෙ Computer එකේ CD-Rom එකක් තියනවද කියල අහල
දෙන්න වෙනවා
hi hi hi,,,ඔව් ඉතින් ඒකනම් ඇත්ත තමා...
ඒ උනාට දැන් කාලෙ හැටියට ඉතින්, cd/dvd rom එකක් නැති එකෙක් නැතිතරම් නෙ. නේ.