Wednesday, April 22, 2009

යාළුවෙක්ට byte එකක් දෙන්න මෙන්න හොඳ වැඩක්...

ඔන්න එහෙනම් ඔයාගෙ යාළුවෙකුට පොඩි byte එකක් දෙන්ඩ මෙන්න මේ scene එකෙන් පුළුවන්,..,.,..,.,
මේක නිකන් පොඩි virus එකක් වගේ... ඒ උනාට බය වෙන්න දෙයක් නැහැ, මේකෙන් ලොකු හානියක් වෙන්නෙ නැහැ... පොඩ්ඩක් යාළුවව බය කරන්න හොඳයි..
මේකෙන් කරන්නෙ, අපි මේ හදන file එක double click කරපු ගමන් තමන්ගෙ machine එකේ තියෙන cd roms eject වෙනවා, ආය ඇතුලට යවපු ගමන් ආයෙත් එලියට එනවා. ඔන්න ඕක දිගින් දිගටම වෙනවා. machine එක shutdown කරපුවාම හරි wscript.exe කියන program එක end task කරපුවාම මේ scene එක නවතිනවා..එතකන් ඕක දිගින් දිගටම වෙනවා...
මෙන්න මෙහෙමයි මේක කරන්නෙ.,,.,.
මේ පහළින් පේන code එක copy කරගෙන notepad එකට ගිහින් past කරල ඉවර වෙලා ඒ file එක .vbs කියන format එකෙන් save කරන්න.( ඒ කිව්වෙ, මේක notepad එකට past කරල File--> Save ගිහින් කැමති නමක් type කරලා ඒ නමේ අන්තිමට .vbs කියල type කරන්න ඕනෙ... )






do
Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
End If
loop

ඊට පස්සෙ මේ .vbs file එක pen එකක autorun.inf එකට attach කරන්න( මේක කරන හැටි දැන ගන්න මේ වාක්‍ය click කරන්න ). එතකොට වැඩේ ගොඩ, යාළුවා pen එක double click කරපු ගමන් අර file එක run වෙලා එයාගෙ cd - roms ඇරෙන්ඩ්යි වැහෙන්ඩ්යි ගන්නවා... ( මෙක නැති කරන්න නම් කරන්න තියෙන්නෙ, task manager එකට ගිහින් wscript.exe කියන program එක end task කරන එක. එතකොට හරි )

9 comments:

  1. එළ නියම වැඩේ හොදට ගොනාට අංදන්න පුලුවන්

    ReplyDelete
  2. මෙන්න මෙහෙම Error එකක් ආවා
    ---------------------------
    Windows Script Host
    ---------------------------
    Script: C:\Documents and Settings\Aravinda\Desktop\Viruuuuus.vbs
    Line: 6
    Char: 1
    Error: 0x8FFF0101
    Code: 8FFF0101
    Source: (null)

    ---------------------------
    OK
    ---------------------------

    ReplyDelete
  3. කාලයක් මම හොය හොය හිටපු දෙයක් , නියමයි.

    ReplyDelete
  4. එල කොල්ලෙක්නෙ ඉතින් මාත්
    කැමතිම subject 1ක් තමා

    ReplyDelete
  5. [autorun]
    open=aaa.vbs
    කියලා දිලා එක inf විදියට සෙව් කරහම හරිද?
    මම අහන්නේ aaa.vbs ද aaa.exe ද දාන්න ඔනේ කියලා

    ReplyDelete
  6. අරවින්ද said...
    මෙන්න මෙහෙම Error එකක් ආවා
    ---------------------------
    Windows Script Host
    ---------------------------
    Script: C:\Documents and Settings\Aravinda\Desktop\Viruuuuus.vbs
    Line: 6
    Char: 1
    Error: 0x8FFF0101
    Code: 8FFF0101
    Source: (null)

    ---------------------------
    OK
    ---------------------------


    ඔයා virtual drivers දාල තියෙනවනම් ඔය වගෙ error එකක් එන්න පුළුවන්..
    මෙන්න මෙහෙම type කරහම ඔය scene එක හරියයි.. හැබැයි එතකොට roms හුගක් තිබ්බට ඇරෙන්නෙ වැහෙන්නෙ 1i..
    යාලුවගෙ machine එකේ තියෙන roms ගාන දන්නවනම් මෙතන 0 වෙනුවට ඒ roms ගානට 1ක් අඩුවෙන් type කරන්ඩ. ඒ කිව්වෙ, roms 2යි නම් 1 type කරන්න,.,
    මෙන්න code එක
    do
    Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
    Set colCDROMs = oWMP.cdromCollection
    if colCDROMs.Count >= 1 then
    For i = 0 to
    0colCDROMs.Item(i).Eject
    Next ' cdrom
    End If
    loop

    ReplyDelete
  7. මරු වැඩේ තමයි . හැබැයි ඉතින් මේක යළුවෙකුට දෙන්න කලින් යාළුවගෙ Computer එකේ CD-Rom එකක් තියනවද කියල අහල දෙන්න වෙනවා.

    ReplyDelete
  8. දිනේෂ් සංජය ප්‍රනාන්ඳු said...
    මරු වැඩේ තමයි . හැබැයි ඉතින් මේක යළුවෙකුට දෙන්න කලින්
    යාළුවගෙ Computer එකේ CD-Rom එකක් තියනවද කියල අහල
    දෙන්න වෙනවා
    hi hi hi,,,ඔව් ඉතින් ඒකනම් ඇත්ත තමා...
    ඒ උනාට දැන් කාලෙ හැටියට ඉතින්, cd/dvd rom එකක් නැති එකෙක් නැතිතරම් නෙ. නේ.

    ReplyDelete