Wednesday, April 8, 2009

සිංහලෙන් type කරමු

ඔන්න ඉතින් දැන් මං මේ බ්ලොග් එක සිංහලෙන් ලියන නිසා..... තවත් සිංහලෙන් type කරන්න ආසා අයට ඒකට උදව් කරන්න් ඕන කියලා හිතුනා........
ඒ වගේම දැන් ටිකකට කලින් මගෙ යාලුවෙක් අදුරන ගෑනු ලමයෙක් සිංහල type කරන්නෙ කොහොමද කියලා ඇහුවා කියලා ඒ පොර මහෙන් ඇහුවා...එතකොට තමයි මටත් මතක් උනේ මේ ප්‍රශ්නෙ තව කට්ටියට ඇති කියලා....ඔන්න ඔහොමයි මට මේක ලියන්න හිතුනෙ,......

කාටහරි wijesekara යතුරු පුවරුව පාව්විච්චි කරන්න පුලුවන් නම්..සිංහල type කරන එක කිසි ගැටලුවක් නෑ....... නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක බැරි එකනෙ,,නේ...... ඒකට විසදුම UCSC විශ්ව විද්‍යාලය මගින් ලබා දී තියෙනවා........

ඔවුන් මෙ සදහා පිලියම් 2 ක් ලබා දී තිබෙනවා...

ඔබ නිතර නිතර සිංහල type කරන්නේ නැතිනම් හා type කරන්න කම්මැලි නම් මේ ක්‍රමය වඩාත් හොදයි....

ඔබට සිංග්ලිෂ් භාවිතා කර පුරුද්දක් තිබේ නම් හෝ නිතර නිතර සිංහලෙන් type කිරීමට සිදුවේ නම් මෙම දෙවෙනි ක්‍රමය වඩාත් හොදයි.... ඒ වගේම ඔබ සිංහලෙන් sms යවා ඇති නිසා මෙයට පුරුදු වීමත් හුගක් ලේසියි

5 comments:

  1. මචන්. මේ වෙඩෙ එල..පට්ට...

    ReplyDelete
  2. thanks tharindu....:D
    බොහොම ස්තූති ;)

    ReplyDelete
  3. u r welcome mish...
    මාගේ බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමි මිෂෝ....

    ReplyDelete