නමුත් ඇත්ත කතාව තමයි, ඒ වගේ offers ගොඩක් BB එකෙන් දෙනව, නමුත් ඒවා ලංකාවෙ ඉන්න අපිට පේන්නෙ නෑ. ඉතින් දැන් මන් මේ කියන්න යන ක්රමෙන් වෙන්නෙ ඒ නොපෙනෙන offers පෙන්න ගන්න එක. මේකයි ක්රමේ...................
ඉස්සෙල්ලම මෙන්න මේ softwear එක ඩවුන්ලෝඩ් කරගන්න.
ක්ලික් කොරන්න
දැන් ගිනි නරියා(firefox) open කර ගන්න. දැන් facebook එකට ගිහින්, barn buddy එකට යන්න. එතකොට ඔයාලටත් මෙන්න මේ වගේ එකක් පෙනෙයි.
පේනවනෙ දැනට මට පේන offers ගාන. දැන් අර softwear එක double click කරල open කරගන්න.
එතකොට මෙන්න මේ වගේ එකක් ඔයාලට පෙනෙයි. දැන් මේ window එක minimize කරන්න.දැන් ආයෙත් firefox එකට ගිහින් අර barnbuddy page එක refresh කරන්න. එතකොට මෙන්න මේ වගේ ස්ක්රීන් එකක් ඔයාලට පෙනෙයි.
දැන් කොහොමද පෙනෙන ගොඩ. දැන් ඉතින් කරන්න තියෙන්නෙ ඕව click කරල ඒ offers complete කරන එක තමයි. ඔය හැම offer එකකින්ම ඇත්තටම credits හම්බවෙන්නෙ නෑ. සමහර ඒව ගොන් පාට්.තම තමන්ගේ වාසනාව අනුව තමයි ඉතින් credits ගන්න වෙන්නෙ. මන් නන් හුගක් credits ඔය විදිහට අරන් තියෙනවා. හැබැයි ලගදි නන් ගත්තෙ නෑ. නමුත් මන් දන්න තරමින් ඕක තාමත් වැඩ.(මගේ යාලුවො ඔය විදිහට තාමත් credits ගන්නවා).ආ තව එකක්.,, ඔය softwear එක use කරද්දි හිටපු ගමන් page එක load වෙන්නැතුව එහෙම යනවා. එතකොට ඉතින් කරන්ඩ තියෙන්නෙ refresh කරන එක තමයි.. හරි ඇනට් එකක් , නමුත් ඉතින් සමහර අයට credits කියන්නෙ නැතුවම බැරි දෙයක් නෙ....නේ....... :P
මේ තව කාරනයක් තියෙනව..ඔය offers complete කරද්දි තමන්ගේ පෞද්ගලික තොරතුරු එහෙම දීලා අන්තිමට මට කියන්න නන් එපා..හරිද...
This comment has been removed by the author.
ReplyDeleteela post akk mat gahala tiynva
ReplyDeletepanhida >> හෙ හෙ.... ඉස්තූතියි..
ReplyDeleteThe file you are trying to access is no longer available publicly.
ReplyDeletePlease contact the user who has shared this file with you.
oops,,,sorry 4 dat,, heres da link again.. :) ..
Delete(version 9.92) http://www.adrive.com/public/GstanF.html
or
(version 9.98) http://www.adrive.com/public/EzQXC6.html