Sunday, July 25, 2010

Real time sinhala unicode convertor එකට සමුදෙමු......

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ ආයෙත් blog එක ලියන හින්දා, හැමෝටම වගේ වැඩකට ඇති දෙයක් දාන්ඩ ඕනෙ කියල හිතුනා... අපි මේ unicode වලින් type කරනකොට ගොඩක් වෙලාවට කරන්නෙ,  real time unicode convertor එකට ගිහින් නිකන් sms ගහනවා වගේ type කරලා, ඒක copy , past කරන එකනේ.... ඉතින් දැන් මං මේ කියන්න යන්නෙ ඊටත් වඩා ලේසි  ක්‍රමයක් ගැන......අන්තර් ජාලයේ සැරි සරද්දි තමයි මටත් මේක හම්බුනේ...

මේක Firefox එකට දාගන්ඩ පුලුවන් extension එකක්... පාවිච්චි කරන්න හරිම ලේසියි...මෙන්න මේකයි කරන්න ඕනෙ... ඉස්සෙල්ලම මෙන්න මේ link එකට යන්ඩ. එතන තියෙනවා "Add to Firefox" කියලා button එකක්... අන්න ඒක click කරන්ඩ,, එහෙම scene එක කරලා browser එකත් restart එහෙම කරලා, ඔයාට සිංහලෙන් type කරන්න ඕනෙ තැනට යන්න..( comment box, text boxes වගේ...කොටින්ම කිව්වොත් firefox එක ඇතුලෙ අකුරක් type කරන්න පුලුවන් ඕනම තැනක වගේ මේක වැඩ. )  .. ඒකොල්ලා, keyboard එකේ තියෙන F8 කියන key eka ඔබන්න.. එතකොට browser එකේ යට කොනේ( status bar එකේ ) "අ" අකුරක් පෙනෙයි...ඒ කියන්නෙ දැන් ඔයා type කරන ඒවා type වෙන්නෙ සිංහලෙන් කියන එක. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ අර සාමාන්‍ය විදිහටම ( අපි සිංහලෙන් sms ගහන විදිහට ) type කරන එක.... මැදින් ඉංග්‍රීසි වචනයක් දාන්ඩ ඕනනන් කරන්න තියෙන්නෙ F8 key එක තව පාරක ඔබන එකයි, එතකොට අර "අ" වෙනවුට එතන "a" අකුරක් වැටෙයි,,, ඒ කියන්නෙ දැන් type වෙන්නෙ ඉංග්‍රීසියෙන් කියන එක.... හරිම simple මෙයා... :P ... ..


facebook එකේ comment කරන්ඩ එහෙම යද්දි මරු.......ගින්දර වගේ වැඩ....

ආ තව එකක්..... මේකෙ keyboard layout එකක් නන් හොයාගන්ඩ බැරි උනා.. ඒ උනාට අවුලක් නෑ,, අපිටම try කරලා අල්ල ගන්ඩ පුලුවන්.... ටිකක් අවුල් යන අකුරු 2ක් 3ක් type කරන හැටි මං දාන්නන්..... තව ඕගොල්ලො හොයා ගන්න ඒවත් දාන්න.... :) ...

ං( බිංදුව ) = NG
ඟ = NGa
ක්‍ර = kRa

ඳ = Nda
ඞ = NDa
ශ = SHa

අඃ ( ඔය තියෙන බෝල දෙක ) = AK


"ළ" එහෙම ගහන හැටි නන් මට තාම හොයා ගන්ඩ බැරි උනා..ඒ අකුර එච්චර පාවිච්චි වෙන්නෙ නෑනෙ.. :P

edited >>>

prabash සොයුරාට ස්තූත්යි වෙන්ඩ ඔන්න "ළ" ගහන හැටිත් දැනගත්තා...

ළ = lha 

9 comments:

  1. සිරා එල...!!!

    ඕනම් තැනක සිංහල ගහන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා.. දැම්ම ඔයාලට ඒක දෙන්න වෙන්නේ නෑ. ඒකෙ තාම කොපිරයිට් එක අපේ අයියා(මොරටුවේ 4 වසරේ) ගත්තෙ නෑ..!!! ගත්ත ගමන් ඉස්සෙල්ලම දෙන්නෙ බ්ලොග් යාලුවන්ට තමා...!!!!

    ReplyDelete
  2. singlish වලින් (sms ගහන ක්‍රමේට) ඕනෙතැනක සිංහල ගහන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙනවා.

    qsFox කියන firefox addon එකෙනුත් පුලුවන් ඒක.
    https://addons.mozilla.org/en-US/firefox/addon/53146/

    ඒ වගේම මේ ප්‍රෝග්‍රෑම් එකෙනුත් පුලුවන් ඕනෙතැනක ඒ විදියට සිංහල ගහන්න
    http://realtimesinglish.tk/

    ReplyDelete
  3. මහසෝණා >> ගින්දර ගින්දර... :)

    කසුන් >> :)

    ප්‍රවීන් >> ආ...ඒ addon එක මං use කරලා නැහැ... එළ එළ

    ප්‍රභාෂ් >> ආ.... ඉස්තූතියි..... මං post එකට ඒකත් add කරන්නන්... :)

    comment කරපු හැමෝටම හුඟාක් ස්තූතියි ... :)

    ReplyDelete
  4. එල මචං! ඕක chrome වලට දාගන්න බැරිද?

    ReplyDelete
  5. උත්පල >> මං test කරේ නන් නෑ.... හිතෙන හැටියට නන් බැරි වෙයි... මන් ඕනනන් try එකක් දීලා හරිගියොත් දාන්නන්... :)

    ReplyDelete
  6. පුලුවන්නම් මටත් ඔයා මේ කියල තියන වෙබ් අඩවි ටික කි‍යන්න...
    http://blog.manushan.net/?p=42

    මහතුන් says:
    2009 අප්‍රේල් 13 at ප.ව. 3:03

    මම හිතන හැටියට මේ වගේ වෙබ් අඩවි මේ වන විටත් ලංකාවේ තියෙනවා….. මටත් 2ක් 3ක් හම්බවෙලා තියෙනවා….
    data entry වගේ jobs වලට reload වලින් pay කරන අඩවියකුත් මට එක් වරක් හම්බුනා…..
    ඔව් තාමත් ලංකාවේ මේ සම්බන්ධව තිබෙන නැඹුරුව අඩුයි……. මීට ලොකුම හෙතුවක් තම උපුල් කියපු දේ…..

    ReplyDelete
  7. oita wada lesi macho.. realtime singlish kiyana software eka install karaganna.. maxa..

    ReplyDelete