මේ ලග දි මගේ උපන් දිනේ තිබ්බනේ........... මේ පාර උපන් දිනේට මට ගින්දර වගේ තෑග්ගක් ලැබුනනේ.... :P .... තෑග්ග තමයි,,, Yamaha Fz 16 bike එකක්..... සතුට කියා නිම කරන්ඩ බෑ.... :) ..... මීට කලින් මං තාත්තගේ mate එක තමා පැද්දෙ.,.,..,. ඒක පැදල දැන් මේක පදිනකොට, නිකන් අපායයි දිව්‍ය ලෝකෙයි වගේ....... තාම 60km වගේ තමයි පැද්දේ..... කරුමෙ කියන්නෙ තාම license එක නෑනේ... :P ... ලර්නර්ස් එකකට යන්ඩ නං පටන් ගත්තා... අඩුම ගානෙ තව සති 2ක් වත් යයි L බොර්ඩ් එක ගන්ඩ.... එතකොට ඉතින් කුරුල්ලා වගේ තමයි..... .. මෙන්න බලන්ඩකෝ දඩුමොණරේ හැටි.... :) ...
Yamaha Fz-16 Technical Details and Specifications


Engine
Engine type Air-cooled, 4-stroke, SOHC, 2-valve
Displacement 153.0cm3
Bore & Stroke 58.0 × 57.9mm
Compression ratio 9.5:1
Maximum output 14PS / 7500 rpm
Maximum torque 14 N.m / 6000 rpm
Starting method Electric starter
Lubrication type Wet sump
Carburetor type BS26
Clutch type Constant mesh wet multiplate
Ignition type CDI
Primary/secondary reduction ratio 3.409 / 2.857
Transmission type Return type 5-speed
Chassis
Frame type Diamond
Suspension (front/rear) Telescopic / Monocross
Wheelbase 1,335mm
Brake type(front/rear) Hydraulic single disc / drum
Tire size (front/rear) 100/80-17 / 140/60-R17
Dimensions
Overall Length × Width × Height 1,975mm × 770mm × 1,045mm
Seat height 790mm
Wheelbase 1,335mm
Minimum ground clearance 160mm
Dry weight/Curb weight 126 kg / 137 kg
Fuel tank volume 12 liters
Engine oil volume 1.2 liters
එළ ...ඒ වුනාට ගාන තමා සැර
ReplyDelete